Thursday, September 15, 2011

සයුරු රළ පෙළ

පෙම් බැන්දට ඔබ මට 
හසරක් අසමින් 
මංමුලා වුවක්මි මම........

දෙපා හොවමින් කෙතරම් බලා සිටියද
ඔබට පිදීමට 
මාසතුව ඇත්තේ
ලුණු කදුළු දෝතක් පමණි  

මා සයුරු රළ පෙළ .............